Welcome to Kandy VOG
Contact : +94 70 152 0088
Authors : Sampath Gnanarathne, Ayodhya Kariyawasam Publication date : 2024/8/25 Omphalocele is a rare congenital anomaly with eviscerated abdominal organs in the proximal segment of the umbilical cord covered by a membranous sac. This case presents omphalocele in both fetuses in a twin pregnancy, discussing the embryological basis, the importance of early detection, and effective […]
2025/1/22 Authors : Sampath Gnanarathne, Ashani Ratnayake, Gayan Kumarasiri, Avanthi Herath Welcome to WordPress. This isOsteogenesis imperfecta (OI) presents significant challenges in perioperative management due to fragile bones, airway difficulties, and the potential for other systemic complications. We report a case of a 45-year-old female with OI undergoing a total abdominal hysterectomy. Perioperative complications included […]
නිරෝගී දරු සම්පතක් කියන්නේ මාපිය යුවළකට සම්පතක්. එහෙත් නිරෝගී දරුවකු බිහි කිරීම සඳහා වැදගත් වන්නේ මව විසින් දරුවා කුස තුළ දරා සිටින දස මස පමණක් නොවේ. අනාගතයේ දිනක මවක වීමට පෙරුම් පුරන හැම යුවතියකම දිනෙක නිරෝගී දරුවකු බිහිකිරීමට සැලකිලිමත් විය යුතුය. එසේම දියණියක සිටින හැම අම්මා කෙනෙකුම අනාගතයේදී මවක වීමට තම දියණිය කායික සහ මානසික […]
.කුරුණෑගල, තෝරයාය, අටමුණේ පදිංචිව සිටින පාසල් ගුරුවරියක පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී සිවු නිවුන් දරුවන් බිහි කර තිබේ. දරුවන් සිවුදෙනා සහ මව මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජේයෂ්ඨ කථිකාචාර්ය සම්පත් ඥානරත්න පවසයි. තුසාංගි ලංසකාර නමැති තිස් හැවිරිදි මෙම පාසල් ගුරුවරිය පිරිමි දරුවන් තිදෙනකු හා ගැහැනු දරුවකු […]